SBS Sinhala - SBS සිංහල වැඩසටහන Titelbild

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Von: SBS
Jetzt kostenlos hören, ohne Abo

Über diesen Titel

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහලCopyright 2025, Special Broadcasting Services Politik & Regierungen
  • පොලී අනුපාතික ඉහළ යන වෙලාවක ඔබේ ප්‍රතිචාරය මොකද්ද? වියදම් කපනවා ද? පොලිය lock කර ගෙන තව ණය ගන්නවා ද?
    Feb 24 2026
    මේ දිනවල පොලී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවයක් තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන් වියදම් අඩු කරනවා වෙනුවට තව තව ණය ගන්න යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගන්න SBS සිංහල සේවයේ මෙම කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න
    Mehr anzeigen Weniger anzeigen
    7 Min.
  • SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පූර්ව සංවර්ධන අදියර ඇරඹේ
    Feb 24 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
    Mehr anzeigen Weniger anzeigen
    5 Min.
  • ඉදිරි දින කිහිපයේ මෙල්බර්න්වලට ඇද හැළෙන ඉහළ ම වර්ෂාපතනය අද, සිඩ්නි නුවරට හෙට දිනයේ තද වැසි සහ සුළං
    Feb 23 2026
    ගිම්හාන කාලයේ අවසන් දින කිහිපය තමයි මේ ගත වෙන්නේ. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ බොහෝ පෙදෙස් තද වැසි සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. හදිසි ගංවතුර, තද සුළං සහ ජන ජීවිතයට බාධා ඇති විය හැකි බවට පුරෝකථනයක් තිබෙනවා. මධ්‍යම ඔස්ට්‍රේලියාවට ඉහළින් නිවර්තන අවපාතයක් මේ අයහපත් කාලගුණය ඇති කරනවා. මේ ගතවන සතිය පුරා ඒ තත්ත්වය පවතිනු ඇති බව කාලගුණික කාර්යාංශය කියනවා. මේ අතර, රටේ ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන මාර්ගවලින් එකක් වන East West දුම්රිය මාර්ගය පැය 24ක් පුරා පැවති අධික වර්ෂාව සහ ගංවතුරෙන් පසු අවම වශයෙන් සතියකටවත් වසා දමා ඇති බව වාර්තා වනවා. ඉතින් මේ ඇති වී තිබෙන සහ ඉදිරි දිනවල අපේක්ෂා කළ හැකි කාලගුණික තත්ත්වය පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
    Mehr anzeigen Weniger anzeigen
    5 Min.
Noch keine Rezensionen vorhanden