CeylonCast Titelbild

CeylonCast

CeylonCast

Von: Gappz Dash
Jetzt kostenlos hören, ohne Abo

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!Gappz, Dash Kunst
  • Episode 41: Budget එක වගේ 100 ගුණයක් හොයපු Films
    Jun 13 2026

    බජට් එක වගේ 100 ගුණයක් සල්ලි හොයපු සුපිරි ෆිල්ම්ස්.

    පන්සල කියන්නෙ මොකක්ද?

    සෙල්සියස් අංශක 21කින් වතුර උතුරන හැටි?

    Journey to the West කතාවේ එන, කවුරුත් පරද්දන්න බැරි වුණ Monkey King ව, බුදු හාමුදුරුවෝ තමන්ගේ අල්ලේ හිර කරලා කුඩු කළේ කොහොමද?

    Black Myth: Wukong – පොතේ සහ ගේම් එකේ සම්බන්ධය 🎮📜

    Black Myth: Wukong ගේම් එක, මුල් පොතේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ගේම් එකේ ඉන්න "Destined One" ඇත්තටම කවුද?

    ඊළඟ ගේම් එක: Black Myth: Zhong Kui 👹⚔️

    වුකොන්ග්ට පස්සේ ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන් Black Myth: Zhong Kui ගේම් එක මොකක්ද? කවුද මේ යක්කු දඩයම් කරන Zhong Kui කියන්නේ?


    දැන්ම අහලා බලන්න! ඔයාලට හිතාගන්නවත් බැරි, වෙනස්ම විදියේ රසවත් තොරතුරු ටිකක් මේ එපිසෝඩ් එකෙන් අපි කතා කළා.


    වීඩියෝ එක: https://youtu.be/_Wajt7IWUqE


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Mehr anzeigen Weniger anzeigen
    1 Std. und 15 Min.
  • Episode 40: මයිකල් ජැක්සන් සුදු උනා ද? සුදු කරගත්තා ද?
    Apr 18 2026

    Michael Biopic එක එන්න කලින් මයිකල් ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න.

    මේ Epiයේ අපි කතාකරා මයිකල් කොහොමද music ජීවිතයට ආවෙ?

    මයිකල් කරපු අමුතු වැඩ,

    එයා ගැන කියපු කතා ඇත්තද නැත්තද?ඇත්තටම එයා තාමත් ඉන්නව ද?

    කොහොමද එයා සුදු වුණේ වගේ හැම දේම.


    වීඩියෝ එක: https://youtu.be/wuxioPVofiU


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Mehr anzeigen Weniger anzeigen
    1 Std. und 57 Min.
  • Episode 39: කන්න හිතෙන ෆිල්ම්ස්
    Mar 24 2026

    ඕඩි කොලොන් ආවේ කොහොමද?

    ලංකාවේ අදටත් වැඩිම ආදායමක් ගන්න පැරණිම ගොඩනැගිල්ල.

    කන්න හිතෙන films.

    අපිට කලින් මිනිස්සු ඉදියද?

    පෙරිහීලියන් ඇපීලියන් සිද්ධිය.

    කොහොමද පරණ film 4K කරන්නේ?

    YouTube Link: https://youtu.be/Y4bUcrMu1jA

    Mehr anzeigen Weniger anzeigen
    46 Min.
adbl_web_anon_alc_button_suppression_t1
Noch keine Rezensionen vorhanden