සද්ධර්මධාරා - Saddharmadhara Titelbild

සද්ධර්මධාරා - Saddharmadhara

සද්ධර්මධාරා - Saddharmadhara

Von: අති පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ (Ven. Bambalapitiye Gnanaloka Thero) - Sri Sambuddha Mission
Jetzt kostenlos hören, ohne Abo

Über diesen Titel

ශ්‍රී සම්බුද්ධ මිෂන් (Sri Sambuddha Mission) හි නිල පෝඩ්කාස්ට් (Podcast) වැඩසටහන වන සද්ධර්මධාරා වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. සද්ධර්මධාරා යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම ප්‍රවාහයේ ගලා යෑමයි. ථෙරවාදී බුදු දහමේ අව්‍යාජ ඉගැන්වීම් සුරක්ෂිත කරමින් ලොව පුරා බෙදා හැරීම අපගේ අරමුණයි.සිහිය හා සතියත් නිමාවක් නැතුව පැතිර යන කරුණාවත් මතින් අවබෝධයෙන් යුතුව අභියෝග ජයගැනීම උදෙසාත්, විමුක්ති මාර්ගය උදෙසා ව්‍යවහාරිකව ගැඹුරු දහම් කරුණු අසුරෙන් කටයුතු කළ යුතු අයුරින් මඟ සකසා දීමට අපි කැප වෙමු. Spiritualität
  • සිතේ බලයෙන් පවුලටම ශක්තියක් වෙන්න
    Feb 21 2026

    අති පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ (Ven. Bambalapitiye Gnanaloka Thero) විසින් නිර්මල සද්ධර්මය ඇසුරෙන් පවත්වන ලද මෙම දේශනාවේ සම්පූර්ණ හඬ පටය (Full Audio) මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැක.

    ඔබ මෙම ධර්ම දේශනාව (Sinhala Dhamma Deshana) වීඩියෝවක් ලෙස නැරඹීමට කැමති නම්, පහත ඇති YouTube සබැඳිය (Link) වෙත පිවිසෙන්න.

    සිතේ බලයෙන් පවුලටම ශක්තියක් වෙන්න

    Mehr anzeigen Weniger anzeigen
    5 Min.
  • අතිපූජනීය බම්‍බලපිටියේ ඤාණාලෝක ස්වාමීන්වහන්සේ/ ඉසිපතනාරාමය,කොළඹ 5/අදියර 2(2026.01.20-2026.01.24)/8
    Feb 20 2026

    අති පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ (Ven. Bambalapitiye Gnanaloka Thero) විසින් නිර්මල සද්ධර්මය ඇසුරෙන් පවත්වන ලද මෙම දේශනාවේ සම්පූර්ණ හඬ පටය (Full Audio) මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැක.

    ඔබ මෙම ධර්ම දේශනාව (Sinhala Dhamma Deshana) වීඩියෝවක් ලෙස නැරඹීමට කැමති නම්, පහත ඇති YouTube සබැඳිය (Link) වෙත පිවිසෙන්න.

    අතිපූජනීය බම්‍බලපිටියේ ඤාණාලෝක ස්වාමීන්වහන්සේ/ ඉසිපතනාරාමය,කොළඹ 5/අදියර 2(2026.01.20-2026.01.24)/8

    Mehr anzeigen Weniger anzeigen
    1 Std. und 13 Min.
  • හිරවීම් යනු අල්ලා ගැනීමේ දැඩි බවයි
    Feb 20 2026

    අති පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ (Ven. Bambalapitiye Gnanaloka Thero) විසින් නිර්මල සද්ධර්මය ඇසුරෙන් පවත්වන ලද මෙම දේශනාවේ සම්පූර්ණ හඬ පටය (Full Audio) මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැක.

    ඔබ මෙම ධර්ම දේශනාව (Sinhala Dhamma Deshana) වීඩියෝවක් ලෙස නැරඹීමට කැමති නම්, පහත ඇති YouTube සබැඳිය (Link) වෙත පිවිසෙන්න.

    හිරවීම් යනු අල්ලා ගැනීමේ දැඩි බවයි

    Mehr anzeigen Weniger anzeigen
    3 Min.
Noch keine Rezensionen vorhanden