Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක් Titelbild

Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක්

Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක්

Jetzt kostenlos hören, ohne Abo

Details anzeigen

Über diesen Titel

ඔන්න අද නිව්ස් වගයක් එක්ක තවත් රටවල් දෙකක සිද්ධියක් ගෙනාවා.

අද කතා කලා KPop Demon Hunters ෆිල්ම් එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ,

Dexter Resurrection TV Show එක ගැන,

චීනෙයි තායිවානෙයි රටවල් දෙකක් උන හැටි,

Bon Appetit Your Majesty කියන ගිය දවස් වල ජනප්‍රිය වෙච්ච කොරියන ඩ්‍රාමා එක,

Mortal Kombat II ඇයි පරක්කු වෙන්නෙ.


පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

YouTube Video එක: https://youtu.be/3pOFwUCKcfg

Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

TikTok එක: https://www.tiktok.com/@ceyloncast

Noch keine Rezensionen vorhanden