කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බලහත්කාර විවාහ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පාසල් වල සහාය අවශ්‍යයි Titelbild

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බලහත්කාර විවාහ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පාසල් වල සහාය අවශ්‍යයි

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බලහත්කාර විවාහ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පාසල් වල සහාය අවශ්‍යයි

Jetzt kostenlos hören, ohne Abo

Details anzeigen

Über diesen Titel

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් බලහත්කාරයෙන් විවාහ කර දීම පිළිබඳ පොලිස් වාර්තා ඉහළ ගොස් තිබෙනවා. නව වසරක ආරම්භයේදී සිසුන් පාසල වෙත නැවත පැමිණෙන විට, ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දීමේ සලකුණු ඇත්දැයි පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පාසල් වලින් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Noch keine Rezensionen vorhanden